Pitakavare Guitar Chords
Voice
Music
Key
Am
Bb m. Ab කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ. Ab. Bb m හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ. Bb m. Ab. පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ. Ab. Bb m පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ. Bb m. Ab පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා. Ab. Bb m නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා. Bb m. Ab ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා. Ab. Bb m මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා.// Bb m. Ab සඳ මතින් ඇවිද ගිය විටෙකදී ඉඳුවර නෙතු අතරේ. Ab. Bb m කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ. Bb m. Ab වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ. Ab. Bb m මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ. Bb m. Fm දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ. Ab. Bb m මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ. Bb m. Fm. උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ. Ab. Bb m අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.///